ඉවසීමට නොහැකි දෙය තුළින් යාම
21 වන සියවසේ විශාලම අන්තර්ජාලීය සමූහනයක් වන්නේ "අත්දැකීම් ව්‍යාපෘතිය" යි. එම වෙබ් අඩවියට මිලියන ගණනාවක් තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තෝය. මා එම සිත් බිඳෙන කථාවන් කියවා ගෙන යන විට අපගේ වේදනාව දකින තේරුම් ගන්න කෙනෙක් දැකීමට අපගේ සිත් කෙතරම් ආශා කරනවාදැයි මට සිතුණි.
උත්පත්ති පොතෙහි මෙම ත්‍යාගය කෙතරම් ජීවනදායකදැයි පෙන්වන තරුණියකගේ කථාන්දරයක් ඇත. හාගර් සමහර විට මිසරයේ ඵාරාවෝ කෙනෙකු විසින් ආබ්‍රම්ට…
අළුත් හදවතක් අවශ්‍යද?
ප්‍රවෘත්තිය දුක්බර විය. මාගේ පියාට පපුවේ වේදනාවන් තිබුණි. ඒ හෙයින් වෛද්‍යවරයා ඔහුගේ හදවත පරීක්ෂා කිරීමට උපදෙස් දුන්නේය. ප්‍රතිඵලය : ඔහුගේ සිරා තුනක් ඇහිරී තිබුණි.
ඇහිරීම් ඉවත් කිරීමට ශල්‍යකර්ම (බයි පාස්) තුනක් අවශ්‍ය විය. එය පෙබරවාරි 14 වෙනිදාට නියම කෙරුණි. මාගේ පියාට කණස්සල්ල තිබුණු නමුදු එම දිනය බලාපොරොත්තුවේ ලාංඡනයක් ලෙස ඔහු තබා ගත්තේය. "වැලන්ටයින් දිනයේ මට නව හදවතක් ලැබෙනවා". ඔහුට එය…
බලා ගෙන!
මා හැදුණේ වැඩුනේ දකුණේ ඌෂ්ණාධිත නගරවලය. ඒ හෙයින් මා උතුරට පැමිණී විට හිම වැටෙන දිගු කාලවල ආරක්ෂිතව රිය පැදවීම ඉගෙනිමට මට කාලය ගත විය. මාගේ පළමු අධි ශීත කාලයෙහි තුන්වරක් මම හිම ගොඩවල් වල අතරමං වීමි. නමුත් මාස කිහිපයකට පසු හිම කාලවල පැදවීම මට පහසු විය. මම අධි පහසු තත්ත්වයකට පත්වීමි. ඒ හෙයින් ප්‍රවේශම් වීම අත් හැරියෙමි. මා කළු අයිස්…
අවස්ථාවන් පිළිිබඳ දැනුවත් වීම
නත්තල් නිවාඩු කාලයේ අපගේ පවුලේ සියලු දෙනාම රෝමයේ කාලය ගත කළෙමු. එලෙස සෙනග එක තැනකට හිරවී සිටිනු මා කවදාවත් දැක ඇතැයි මට නොසිතේ. වතිකානුව සහ පුරාණ එළිමහන් රඟමඩල යනාදිය බැලීමට යන විට ස්ථානෝචිත ප්‍රඥාව ගැන මම මගේ දරුවන් දැනුවත් කළෙමි. ඔබ ඉන්නේ කොහේද, ඔබ අවට ඉන්නේ කව්ද, සිදුවන්නේ කුමක්දැයි අපි දැන සිටිය යුතු බව මම ඔවුන්ට කීවෙමි. මෙය අප ජීවත්වන…
විස්තර කළ නොහැකි පේ‍්‍රමය
මාගේ පුතාගේ සයවන උපන් දිනයට ඔහු මවිත කරවීමට අපගේ කුඩා සභාවේ සාමාජිකයෝ තීරණය කළෝය. ඔව්හු පුතාගේ සබත් පාසැල් පංතිය බැලුම්වලින් සරසා එහි කුඩා මේසයක් මත කේක් එකක් තැබුවෝය. පුතා කාමරයේ දොර විවෘත කරන විට ඔව්හු සියල්ලෝම "සුබ උපන් දිනයක්" කියා කෑ ගැසුවෝය.
මම කේක් කපන විට මාගේ පුතා මා අසලට පැමිණ "අම්මේ මෙහි ඉන්න සෑම කෙනාම මට ආදරේ ඇයි?" කියා ඇසුවේය.…